
ශිෂ්යත්ව මීටරේ - 5 වසර ශිෂ්යත්ව ඩිජිටල් ඉගෙනුම් වැඩසටහන
5 වසර ශිෂ්යත්ව ඩිජිටල් ඉගෙනුම් වැඩසටහන5 වසර ශිෂ්යත්වය කටපාඩම් නොකර, විනෝදයෙන් ඉගෙනගන්න! වර්ණවත් කාටුන් පාඩම්, iQ මීටරේ Quiz Games සහ Brain Booster Mind Maps සමඟින් ඉගෙනීම රසවත් අත්දැකීමක් කරන්න.
දැන්ම online මිලදී ගන්න (Card / Bank), නැතහොත් WhatsApp Call එකක් ගන්න. 👇

ශිෂ්යත්ව මීටරේ සතියේ ජයග්රාහකයෝ
Winner Board – Top 10
මෙම සතියේ දක්ෂතම දරුවන්ට උණුසුම් සුබපැතුම්!
- 2දෙවන ස්ථානයE. D. Sandalu Matheesha
- 1පළමු ස්ථානයSanuki Vihansa
- 3තෙවන ස්ථානයM Esandu Abises
සරල පියවර 4කින් ඉගෙනීම අරඹන්න
පාඩම් 2ක් නොමිලේ. ඉන්පසු තවත් පාඩම් 4ක් සතියකට එකක් බැගින්.
- 1
Online මිලදී ගන්න
"දැන්ම මිලදී ගන්න" ඔබා Card / Bank මගින් ගෙවන්න. උදව් අවශ්ය නම් 0714 384 555 අංකයට WhatsApp Call එකක් ගන්න.
- 2
පාඩම් 2ක් නොමිලේ
කාටුන් පාඩම්, Quiz Games සහ Mind Maps සමඟ පළමු පාඩම් 2 නොමිලේ.
- 3
ගාස්තුව ගෙවන්න
පාඩම් 4 සඳහා රු. 980/= - කාඩ්, බැංකු මාරු කිරීම හෝ WhatsApp හරහා.
- 4
සතියෙන් සතියට ඉගෙනගන්න
තවත් පාඩම් 4ක් සතියකට එකක් බැගින් ඔබගේ ගිණුමේ විවෘත වේ.
ඉගෙනීම + ක්රීඩාව + කාටුන් + මතක පුහුණුව
සෑම සතියකම එක් පාඩමක්. සෑම පාඩමකම මේ කොටස් තුන අඩංගුයි.
වර්ණවත් කාටුන් පාඩම්
ශිෂ්යත්ව විෂය නිර්දේශයේ වැදගත් සහ අමාරු කරුණු දරුවාට පහසුවෙන් තේරුම්ගත හැකි ආකර්ෂණීය කාටුන් වීඩියෝ.
සෑම සතියකම නව පාඩමක්iQ මීටරේ Quiz Games
ගේම් එකක් කරනවා වගේ ප්රශ්නවලට පිළිතුරු දෙමින් දැනුම පරීක්ෂා කරන්න. නොදන්නා කරුණු හඳුනාගෙන නැවත ඉගෙනගන්න.
ලකුණු ගිණුමේ සුරැකේBrain Booster Mind Maps
ඉගෙනගත් වැදගත් කරුණු පහසුවෙන් මතක තබාගැනීමට නිර්මාණය කළ විශේෂ Mind Map එකක් සෑම පාඩමකටම.
Download කරගන්න
පාඩම් මාලාව
පාඩම් 2ක් නොමිලේ. ගාස්තුව ගෙවූ පසු තවත් පාඩම් 4ක් සතියකට එකක් බැගින් විවෘත වේ.
නොමිලේ පාඩම් 2
නොමිලේ- නොමිලේ පාඩම 1
පළමු පාඩම
- කාටුන් පාඩම
- Quiz Game
- Mind Map
- නොමිලේ පාඩම 2
දෙවන පාඩම
- කාටුන් පාඩම
- Quiz Game
- Mind Map
ගාස්තුව ගෙවූ පසු - තවත් පාඩම් 4 (සතියකට එකක්)
රු. 980/= · පාඩම් 4- සතිය 1
පාඩම 1
- කාටුන් පාඩම
- Quiz Game
- Mind Map
- සතිය 2
පාඩම 2
- කාටුන් පාඩම
- Quiz Game
- Mind Map
- සතිය 3
පාඩම 3
- කාටුන් පාඩම
- Quiz Game
- Mind Map
- සතිය 4
පාඩම 4
- කාටුන් පාඩම
- Quiz Game
- Mind Map
ඔරලෝසුව පාඩම ලේසියෙන්ම මතක තියාගමු!
කාටුන් පාඩමක් කොහොමද කියලා නරඹන්න.
අදම ශිෂ්යත්ව මීටරේ සමඟ එක්වන්න!
ඉගෙනීම + ක්රීඩාව + කාටුන් + මතක පුහුණුව එකට එක් කළ රසවත් ඩිජිටල් අත්දැකීමක්.
- පාඩම් 2ක් නොමිලේ
- සෑම සතියකම නව කාටුන් පාඩම්
- Quiz Games සඳහා අසීමිත ප්රවේශය
- සතිපතා Brain Booster Mind Maps
- දරුවාගේ ප්රගතිය නිරීක්ෂණය කිරීමේ හැකියාව
- e-සහතික පත්ර ලබාගැනීමේ අවස්ථාව
ඉන්පසු තවත් පාඩම් 4ක් (සතියකට එකක්) සඳහා
රු. 980/=පමණි
සැඟවුණු ගාස්තු නොමැත
Card / Online ගෙවීමෙන් දැන්ම එක්වන්න - ගෙවූ වහාම Credits 4ක් ලැබේ. 👇
නැතහොත් WhatsApp Call එකක් ගන්න:
WhatsApp Call0714 384 555